Mawa Amathaka Kalata Chords
Noel Raj
Last Played 03/01/2026 12:55
Play Count 356 Contributor: Dinesh Wajirage
Play Count 356 Contributor: Dinesh Wajirage

View +6 more Noel Raj Chords
Chord Diagrams for 'Mawa Amathaka Kalata' song:
[Chorus]
---------------------------------
Am E
මාව අමතක කළාට
Dm C
වෙන කෙනෙකු වෙත ගියාට
E Dm
තාම ආදරේ ඔයාට
Am
නෙතු සැරසෙයි කඳුළකට //
[Verse 1]
---------------------------------
C
අප සිප ගත් පළමු දිනේ දැන්
G C
සිහිනයක් වෙලා
C
ඔබ ගැන මුළු ලොවටම කී දේ
G C
මුසාවක් වෙලා
E
පිවිතුරු මගේ ආදරේ සැමටම
Am
විහිළුවක් වෙලා
E
අන්සතු වී ඔබ වෙන හදකට
Am
සිසිලසක් වෙලා
[Verse 2]
---------------------------------
C
ආදරයයි කඳුළයි සුසුමයි
G C
හදට හිර කරන්
C
මම ඉන්නම් තාමත් ඔබ මගේ
G C
පෙම්වතියයි කියන්
E
සිත් බිඳිලා තනි වුණු මං වගේ
Am
හඬන පෙම්වතුන්,
E
ආදරයක් නැති වුණු කෙනෙකුට
Am
සිනහ නොවී යන්
6 More Songs by Noel Raj:
Mawa Amathaka Kalata Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.